Colombo Today Local News

ආණ්ඩුව 20 සංශෝධනය මඟින් සිදුකරන්නේ සිය බලය තහවුරුකර ගැනීමට උත්සහ දැරීමක් – තිස්ස අත්තනායක

මුහුණපා ඇති ආර්ථික අර්බුදයට පිළියම් සෙවීමට නව ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

සෝමාවතිය රජමහා විහාරය වැඳපුදා ගැනීමට ඊයේ (27)දින පස්වරුවේ පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්විමින් ඔහු මේ බව සඳහන් කළේය.

ආණ්ඩුව 20වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් සිදුකරන්නේ සිය බලය තහවුරුකර ගැනීමට උත්සහ දැරීමක් බව මන්ත්‍රීවරයා පවසයි.

එමෙන්ම රට මුහුණ දී ඇති ජාතික ගැටලු සඳහා විසදුම් සෙවීමට කිසිවිටක දී ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බවත් 19වන ව්‍යවස්ථාවේ ගැටලු ඇත්නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Related posts

රුපියල් 50 000 කොන්ත්‍රාතුවට චෛත්‍යය ඩෝසර් කරන්නේ කවුද ?

colombotoday

සතොස සහල් වර්ග තුනක මිල අඩුකරයි

Admin

කැබිනට් ඇමැතිධුර කිහිපයක වෙනසක් ? ජී.එල් සහ කෙහෙළිය ජනාධිපති ලේඛම් කාර්යාලයේ

colombotoday

ජන බල විරෝධයේ දිනේෂ්, නාමල්, විමල්, ගම්මන්පිල ඇතුළු මන්ත්‍රීන් 11ක් අත්අඩංගුවට ගැනීම නියෝග…

colombotoday

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය ජනපති මන්දිරය අසලට කඩා වදී

colombotoday

හිරු සලකුණේදී විමල් හඩා වැටෙයි… දණින් වැටී ඉල්ලීමක් කරයි (Video)

colombotoday