Colombo Today Local NewsNew Constitution

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නත් පුළුවන්… ආණ්ඩුව තීරණය කරන බලවේගය අපියි – ආණ්ඩුවේ රෙදි ගලවා දමමින් සුමන්තිරන් කියයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ නව ව්‍යවස්ථා යෝජනාවලිය සහ උතුර සංවර්ධනය අගමැතිවරයා යටතට පත්කිරීම, අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය පැමිණි අවස්ථාවේදී ද්‍රවිඩ ජාතික සන්ධානය සමග පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

නව ව්‍යවස්ථාවෙන් රට බෙදේ යැයි සිංහල ජනතාව අතර සැකයක් පවතින බවත්, නව ව්‍යවස්ථාව අනුව රට බෙදිමටත් හැකි බවත් ඔහු සදහන් කර සිටියේ යාපනය වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

https://www.facebook.com/NewsfirstSL/videos/2558443831048808/

Related posts

අඩු ආදායම් ලාභී පවුල් වෙතත් රුපියල් 5,000 සේ දීමනාව

colombotoday

රාජ්‍ය සේවකයින්ගේ වැඩිවුණු වැටුප් ගැන දැනුම්දීමක්

Admin

සහරාන්ගේ සැලසුම වී ඇත්තේ 2020 නිදහස් දිනයේදී ප්‍රහාර එල්ල කිරීමටයි.

colombotoday

සංචාරක ආයතනවලට සහනයක්

colombotoday

මැකෝ – සජිත් ගැටෙති

colombotoday

අධිකරණ ඇමති රංජන් නිදහස් කර ගැනීමේ ප්‍රයන්තයක.

colombotoday