Uncategorized

අලුත් ජනපති යටතේ මාධ්‍යවේදීන්ට භියකරු තත්ත්වයක් උදාවී ඇතැයි ජිනීවා වෙත තොග ගණන් පෙත්සම් යවයි !

ලංකාවේ මාධ්‍යවේදීන් වත්මන් ජනපති යටතේ බියකරු තත්ත්වයකට මුහුණපා ඇති බවට ජාත්‍යන්තර ආර්. එස්‌. එස්‌. සංවිධානයට ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට හා විදේශ රාජ්‍ය නායකයන් වෙත තොග පිටින් පෙත්සම් යෑවීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත. ජර්මනියේ සිට ක්‍රියාත්මක වන කොටි ඩයස්‌ පෝරාවට සම්බන්ධ අයකුද ඊට දායක වී තිබේ.
 
 2015 සිට 2019 නොවැම්බර් දක්‌වා කාලය තුළ මෙවන් බොරු පෙත්සම් යවා නැත.
 
 එහෙත් ස්‌විස්‌ තානාපති කාර්යාල සිද්ධියට හා රහස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා ස්‌විස්‌ටර්ලන්තයට පැන යැම පසුබිම් කර මෙම පෙත්සම් යවා ඇත.
 
 මේ සඳහා රාජ්‍ය නොවන සංවිධාන කීපයක්‌ද සහය දක්‌වා ඇත.
 
 මාධ්‍යවේදීන් තර්ජනයට ලක්‌ව ඇති බවට දැක්‌වෙන ප්‍රකාශයක්‌ ජාත්‍යන්තර ආර්. එස්‌. එස්‌. සංවිධානය ද නිකුත් කර තිබේ.

Divaina
 

Related posts

“තර්ජණ එපා! මුලතිව් කැලේ ඉඩම් අපේ” මුස්ලිම් මන්ත්‍රි මුලතිව් අයිතියට TNA සමග ගැටෙයි

colombotoday

නව ආසාදිතයෝ 2780ක්

colombotoday

ශ්‍රී ලාංකික කතුන් 9කට මැදපෙරදිගදී මරණ දඩුවම

colombotoday

කෑගල්ලේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රිමාන්ඩ්

colombotoday

සෞඛ්‍ය පරිපූරක සමිති වැඩ වරයි! හෙට රෝහල් අර්බුදයක

Admin

ආණ්ඩුකාර ධුරයේ වැඩ බාරගැනීමට පෙර මුසම්මිල් දළදා වහන්සේ වැදපුදා ගනී…

colombotoday