Colombo Today Local News

අලුත් ආණ්ඩුවේ ඇමතිකමකට මටත් ආරාධනා ලැබුණා – ෆොන්සේකා

මුදල් ඇමතිකම හැර වෙනත් ඕනෑම අමාත්‍යාංශයක් ලබා දීමේ පොරොන්දුව මත නව ආණ්ඩුවට එක්වෙන්නැයි තමන්ට ආරාධනා ලැබුණු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

කිරිබත්ගොඩ ප‍්‍රාදේශයේදී පැවති අවමංගල අවස්තාවකට සහභාගී වෙමින් තම හිතවතුන් හා මේ බව සදහන් කර ඇත.

එම පාර්ශවයෙන් මිට පෙරද තමනට ආරාධනා ලැබුනද ඒවා ප‍්‍රතික්‍ෂෙප කල බවද ෆොන්සේකා මහතා පවසා තිබේ.

Related posts

තුන්වැනි කොවිඩ් රැල්ල ලබන වසරේ මුල

colombotoday

පාස්පෝට් කාක්කෝ 9ක් අල්ලයි

Admin

SITM තීන්දුව ගැන GMOA ගෙන් දැඩි තීරණයක් !

colombotoday

හපුතලේ – වැලිමඩ මාර්ගයේ නායයෑමක්

Admin

ගෑස් සිලින්ඩරයක් පුපුරා පුද්ගලයින් 6ක් රෝහලේ…

Admin

නව දේශපාලන පක්ෂ 6ක් ලියාපදිංචි කෙරේ

colombotoday