Colombo Today Local News

අර්ජුන් මහේන්ද්‍රන්ට අධිවේගී නොතීසියක්.. අධිකරණය අද දුන් තීන්දුව මෙන්න

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට ලබන 08 වැනිදාට පෙර දිවයිනට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස දන්වා අද නොතිසි නිකුත් කෙරිණි.

කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළේ, එම නොතීසිය අධිවේගී තැපෑල සහ කුරිය සේවාව හරහා අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙත යොමු කරන ලෙස ය.

මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා හමුවේ ප්‍රකාශයක් ලබා දීමට නියමිතව තිබුණි.

නමුත් ඔහු එම ප්‍රකාශය ලබා දීම සඳහා දිවයිනට පැමිණියේ නැත.

Related posts

ලංකාවේ සිට ක්‍රියාත්මක ISIS ත්‍රස්තයෙක් ගැන ඉන්දීය බුද්ධි අංශ හෙළිකරයි !

colombotoday

හොර එළිකර නිසා කීර්ති නාමයට කෙළෙසිලා.. බැදුම්කර බෑණා බිලියන 10ක් වන්දි ඉල්ලයි

colombotoday

මාලිමා අලුත් මංත්‍රීලා පඩි ගන්නේ නෑ

Admin

ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ආලේපන වටලයි.

Admin

උණුසුම මැද ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණේ

colombotoday

පාතාලයකු මරන්න මැගසින් හිරගෙදරට ගෙනා සයනයිඩ් කුප්පියක් සහ සිරින්ජරයක් හසුවේ

colombotoday