හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අර්ජුණ රණතුංග, එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ති‍්‍රක් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ද යොමු කර ඇති බවයි ඔහුගේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයා සඳහන්කළේ.