Colombo Today Local News

අයවැය පෙරවාරි 05

මෙම වසර සඳහා වන අයවැය පෙබරවාරි මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

අයවැය විසර්ජන පනත් කෙටුම්පතලබන 07 වැනිදා (සඳුදා)කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට හා අනතුරුව එයපාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය කර ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ කැබිනට් සන්දේශයක් අනුව මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීඊයේ (02දා) පැවැති කැබිනට් රැස්වීමේදීය.

Related posts

මැතිවරණ ආචාරධර්ම නීතිගත කිරිමට පියවර

colombotoday

සිංහලයාගේ ඡන්ද අරගෙන ඒ මත මලපහ කරන්න එපා. | මැඩිල්ලේ හිමි ආණ්ඩුවට කියයි

colombotoday

විදුලි කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී

Admin

‘ඉතා විශිෂ්ඨ ලෙස ශ්‍රේෂ්ඨ විදිහට අපි ජාතික ආරක්ෂාව බලාගන්නවා… අබ පියල්ලක හානියක් නෑ’

colombotoday

ටියුෂන් ඇවිත් අනුරපුර නගරයේ පෙම්සුව විදි සිසු සිසුවියෝ 33ක් කොටුවෙති

colombotoday

“නාමල් බේබිලාගේ වැඩ තව මාස 2කින් රටම දැනගනී.. හොරකම, දූෂණය අපි නතරකළා” – තලතා

colombotoday