World

අමෙරිකානු ජනාධිපතිගේ හිටපු උපදේශකට මූල්‍ය වංචා චෝදනා

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු උපදේශක ස්ටීව් බැනන් අත්අඩංගුවට ගෙන තිබේ.

අමෙරිකා – මෙක්සිකෝ දේශසීමාවේ තාප්පයක් ගොඩනැගීමට දියත් කළ “We Build the Wall” නම් ව්‍යාපෘතියෙන් මුදල් වංචා කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

එක්සත් ජනපද බලධාරීන් පවසන්නේ එම ව්‍යාපෘතිය ට ලැබුණු මුදල් බැනන් සහ තවත් තිදෙනෙක් වංචාකර ඇති බවය. එම වැඩසටහන මගින් අමෙරිකානු ඩොලර් 25ක මුදලක් එකතු කර තිබේ.

එම මුදලින් ඩොලර් මිලියනයක් පමණ බැනන් විසින් වංචාකර ඇති බවට චෝදනා එල්ල වේ. නමුත් අධිකරණයේදී ඔහු පැවසුවේ තමා නිවැරදිකරු බවය.

Related posts

කේරළයේ හින්දු කෝවිලක පිපිරීමක්.. 84ක් මරුට.. 200කට වැඩි පිරිසකට තුවාලයි

colombotoday

වාසනාව ලැබෙතැයි සිතා ගුවන් යානයේ එන්ජිමට කාසියක් විසි කරලා

colombotoday

ඇමෙරිකාවේ සමූල ඝාතනයක්

Admin

පාරේ නැටූ යුවලකට වසර 10ක සිර දඬුවමක්

Admin

රුසියාව සහ ඇමරිකාව සිරියාව නිසා ගැටෙයි?

colombotoday

ඊශ්‍රායලය ගොඩබිම් ප්‍රහාර පුළුල් කරයි

Admin