World

අමෙරිකානු ජනාධිපතිගේ හිටපු උපදේශකට මූල්‍ය වංචා චෝදනා

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු උපදේශක ස්ටීව් බැනන් අත්අඩංගුවට ගෙන තිබේ.

අමෙරිකා – මෙක්සිකෝ දේශසීමාවේ තාප්පයක් ගොඩනැගීමට දියත් කළ “We Build the Wall” නම් ව්‍යාපෘතියෙන් මුදල් වංචා කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

එක්සත් ජනපද බලධාරීන් පවසන්නේ එම ව්‍යාපෘතිය ට ලැබුණු මුදල් බැනන් සහ තවත් තිදෙනෙක් වංචාකර ඇති බවය. එම වැඩසටහන මගින් අමෙරිකානු ඩොලර් 25ක මුදලක් එකතු කර තිබේ.

එම මුදලින් ඩොලර් මිලියනයක් පමණ බැනන් විසින් වංචාකර ඇති බවට චෝදනා එල්ල වේ. නමුත් අධිකරණයේදී ඔහු පැවසුවේ තමා නිවැරදිකරු බවය.

Related posts

හමාස් නායකයෙකු ඊශ‍්‍රායල් අත්අඩංගුවට

colombotoday

ටෙටෝවෝ නගරයේ කොවිඩ් රෝහලක ගින්නක්

colombotoday

රුසියාවට තහංචි පැනැවීම් මැයි 31 වැනිදා වනතුරු… බළලුන්ටත් තහංචි

colombotoday

කොරෝනා සුව වූවන්ට වැළදෙන සුව කරන්න බැරි ලෙඩක් | වෛද්‍ය විශේෂඥයින්ගේ අලුත්ම සොයගැනීම

colombotoday

මංගල උත්සවයක දී වෙඩිතැබීමක් – දෙදෙනෙක් මරුට

Admin

ග්‍රීසි මුහුදේ යාත්‍රාවක් පෙරලී සංක්‍රමණිකයන් 79ක් මිය යයි

Admin