Colombo Today Local News

අපරාධ සම්බන්ධ ලිපි ගොනු 23,745ක කටයුතු අවසන් -නීතිපති

පසුගිය මාස 18ක කාලය තුළ නීතිපති උපදෙස් ඉල්ලා එවා තිබු, අපරාධ සම්බන්ධ ලිපි ගොනු 23,745ක කටයුතු අවසන් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.

එසේම, පසුගිය මාස 18 තුළ අධිචෝදනා 12,053ක් ද මහාධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

Related posts

පොලිස් කාර් රථයකට පහර දී කොටස් ගලවා ගිනි තැබූ තිදෙනෙක් අත්අඩංගුවට

Admin

උත්සව සමයේ ආහාර පරීක්ශාවට වැටලීම්

Admin

එජාපයේ, හෙළ උරුමයේ පිරිසක් ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday

ජනතාව වෙනුවෙන් කමල් පාර්ලිමේන්තු එන්න සූදානම්

Admin

“චෝල, මාඝ, එළාරට බැරි වුණු දේ උඹට පුළුවන් ද ???” – මර්වින් සිල්වා විග්නේෂ්වරන්ට සැරට අමතයි

colombotoday

“යුනිෆෝම් ගහගෙන නැමෙන්න එපා” අවුරුද්දට වදින්න ගිය STF සෙබළාට ජනපති කියයි

colombotoday