Colombo Today Local News

අපරාධ රැසකට සම්බන්ද සැකකරු මාලිගාවත්තේදී අත්අඩංගුවේ

අපරාධ රැසකට සහ මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් විසින් මාලිගාවත්ත – ලීමෝලවත්ත ප්‍රදේශයෙදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6කට ආසන්න ප්‍රමාණයක්ද සොයාගෙන ඇත.

Related posts

ඉන්දියාවෙන් ගෙනා කෝටියකට අධික කේරළ ගංජා තොගයක් අල්ලයි

Admin

මෛත්‍රී-මහින්ද දේශපාලන කුමන්ත්‍රණය පරාජය කිරීමට ඕනෑම යෝජනාවකට සහය දීමට ජවිපෙ සූදානම්

colombotoday

මහනුවර ඉහළම කාන්තා පාසලක කූට ගේමක්! බලධාරීන් ඇස් කන් වසා මර නින්දේ

colombotoday

තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන්

Admin

ඊලෝන් මස්ක් පසුකල ජෙෆ් බේසොස්

Admin

පලෙයි වෛද්‍යවරයා එකින් එක වමාරයි. පන්නල රක්ෂිතයෙන් ක්ලේමෝ බෝම්බ 03 ක් සොයා ගැනේ

colombotoday