Colombo Today Local News

අද සිට රට පුරා විදුලිය කප්පාදුවන වේලාවන්

අද සිට දින 04 ක කාලයක් විදුලිය විසන්ධි කිරිමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියි.

දිවයින කළාප 04 කට වෙන් කොට එහි කළාප දෙකක් සඳහා පස්වරු 6-7 සිටත් අනෙක් කළාප දෙකට පස්වරු 7-8 දක්වා මෙලෙස විදුලිය කප්පාදු කෙරේ.

Related posts

“දේවාලවල පොල් ගහල කන්නලව් කරාට අපේ වැඩපිළිවෙල නතර කරන්න බෑ“ – අගමැති

colombotoday

අවන්හලක් ගිනිබත් වෙයි

colombotoday

කොරෝනා ආසාදිතයින් 49ක් හදුනා ගනී

colombotoday

සම්බන්ධන් හමුදා කදවුරට ඇතුළුවීමේ වරදක් නෑ.. යන බව කලින් කීවනම් පහසුකම් සලසනවා

colombotoday

අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් මෙරට සංචාරයක

Admin

ජවිපෙ ඒකමතිකව තීන්දු කරයි.. මන්ත්‍රී හයම විශ්වාසභංගයට පක්ෂයි

colombotoday