Colombo Today Local News

අද රට කරවන්නේ රනිල්,සාගල,අකිල, මංගල ආදී සමලිංගකයෝ කණ්ඩායමක් – ඥානසාර හිමි

gnanasara theroදැන් රත්නපුරේ පැවැත්වෙන බොදු බල සේනා සංවිධානයේ රුවන්පුර “නැගිටිමු” සමළුවේදී,  පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අදහස් දක්වමින් මේ වනවිට රට පාලනය කරන්නේ  රනිල්,සාගල,අකිල, මංගල ආදී සමලින්ගිකයෝ පිරිසක් බව සදහන් කළා. 2016 වසර ඇරබීමත් සමගම වේවැල අතට ගන්නා බවත් පැවසු උන්වහන්සේ මේ යන ආකාරයට ඉදිරියේදී සිංහලයට කැරැල්ලක් ගැසීමට සිදුවේයැයි සදහන් කළා. ඔත්තු බැලීමට බුද්ධි අංශ නිලදාරීන් සමළුවට රජයේ මැදිහත් වීමෙන් ඒවා ඇති බවටද උන්වහන්සේ චෝදනාවක් කළා.

Related posts

“මහින්ද රාජපක්ෂ හොරකම් කළබව මං කියා නෑ.. ඔහුට විරුද්ධව චෝදනා කිසිවක් නෑ” – රාජිත

colombotoday

24 වැනිදා පෙට්‍රල් නැවක් දිවයිනට – බලශක්ති අමාත්‍යාංශය

colombotoday

Covid-19 මැදපෙරදිගටත්… වෛරසය වැලදුණු දෙදෙනෙක් ඉරානයේදී මියයයි !

colombotoday

නිදහස් චතුරස්‍රය ආසන්නයේ පුද්ගල මළ සිරුරක්

colombotoday

ගමන් බෑගයේ කාන්තා මළ සිරුර ගැන සොයද්දී අතුරුදන් වූ තවත් කාන්තාවන් 1500ක් ගැන තොරතුරු

colombotoday

අන්තරේ කැදවුම්කරුට ඇප

Admin