Colombo Today Local NewsCovid 19

අද දින කොරෝනා රෝගීන් 24ක් හමුවේ. මුළු රෝගීන් සංඛ්‍යාව 295 දක්වා ඉහලට

නව කොරෝනා වෛරසය වැලදුනු තවත් රෝගීන් 24ක් වාර්තා වේ. මෙරට කොරෝනා ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 295ක් දක්වා ඉහලට

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ මෙලෙස කොරෝනා අසාධිතයින් බවට වාර්තා වන්නේ කොළඹ 12 බණ්ඩාරනායක ප්‍රදේශයේ සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි පිරිසක් බවයි.

ඒ අනුව දිනක් තුලදී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව මෙය වනවා.

Related posts

නව කොවිඩ් ආසාදිතයින් 1,075ක්

colombotoday

සති අන්තයේ කොළඹට පැය 16ක ජල කප්පාදුවක්

colombotoday

හදිසියේම කොළඹ නගරයේ ආරක්ෂාව තර කරයි

colombotoday

උතුරේ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය අවලංගුයි | සෞඛ්‍ය උපදෙස් අනුව සංකේතාත්මක කෙටි වැඩ සටහනක් කොළඹ ගංගාරාමයේදී

colombotoday

මසක් තුළ සිරකරුවන් 10,000 කට නිදහස

colombotoday

ජී.එස්.පී. ප්ලස් දෙන්න යුරෝපා සංගමයෙන් කොන්දේසි 58ක් !

colombotoday