Colombo Today Local News

අණ්ඩ දැමූ අයවැයේ අවසන් ඡන්ද විමසීම අද

මෙවර (2016) අයවැය තෙවැනි වර කියවිමේ ඡන්ද විමසීම අද(19) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතය. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ 15 වන දිනය වන අද(19) දිනයේ විශේෂ කාරක සභා විවාදයද පැවැත්වේන අතර තුර ඉන්පසුව ඡන්ද විමසීම ආරම්භකෙරේ.

ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත්තේ පස්වරු 05.00 ට පමණය. සංශෝධන ඉදිරිපත්කිරීම හේතුවෙන් ඇතිවු අයවැය හිඟය පියවිම සඳහා වන නව යෝජනා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් අද දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්ථාවේ .

Related posts

හොරට කැපූ ගොයම් බෑග් දෙකක් සමග අඹුසැමි යුවළක් අත්අඩංගුවට

colombotoday

රජයේ වාහන 1592ක් විනාශ කිරීමට පියවර ගැනේ

colombotoday

පාස්කු ප්‍රහාරය එල්ල කලේ ISIS නොවේ, අදෘෂ්‍යමාන බලවේගයක් – රවුෆ් හකීම්

colombotoday

අය වැයෙන් වෙන්කල මුදල් මැතිවරණ කොමිසමට නොදීමට එරෙහිව පෙත්සමක්

Admin

දෙමළ 49%ක් ඉන්න උතුරට ෆෙඩරල් දෙනවානම් කොටහේනට, වැල්ලවත්තටත් ෆෙඩරල් දෙන්න වෙයි !

colombotoday

විග්නේෂ්වරන් ඉවතට ! උතුරේ නව මහඇමති ශිවාජිලිංගම් ??

colombotoday