Colombo Today Local News

“අසත්‍ය දෑ පළ කරන වෙබ් අඩවි තහනම් කරනවා” – ජනපති

ජනතාවට විස පතුරුවන අසත්‍ය වැරදි දේ පළ කරන සමාජ ජාලා වෙබ් අඩවි  තහනම් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පැවසීය.

මේ අතර රට තුළ මතු වී පවතින පතාල කණ්ඩයම්  මැඩපැවැත්වීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්නැයි පොලිස්පතිට උපදෙස් දුන් බව ඔහු කීය.

ජනපති මේ බව පැවසුවේ වත්තල නව උසාවි සංකීර්ණය විවෘත කිරිමෙන් පසු එම පරිශ්‍රෙය් පැවති උත්සවයකදීය.

Related posts

බිරිඳක් මන්නයකින් කොටා ගිනි තබා සැමියා ඝාතනය කරලා

colombotoday

රට වසා දැමීමේ තීරණයක් නැහැ

colombotoday

නීති විරෝධී ග්ලයිෆෝසෙට් ලීටර 32,000 ක් වරායේදී අත්අඩංගුවට

colombotoday

හිටපු ජනපති මහින්ද ළඟදීම ශ්‍රිලනිපයෙන් නෙරපන්න යයි !

colombotoday

ෆයිසර් ඒන්නත් මාත්‍රා 76,000ක් දිවයිනට

colombotoday

නිවසේදී මියගිය තරුණයා ගැන විමල්ගෙන් නිවේදනයක් !

colombotoday