Colombo Today Local NewsCovid 19

කන්දකාඩුවෙන් තවත් කොරෝනා ආසාදියින් 4ක්

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ආසාදිතයින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන්ගේ සමීපතමයින් බව වාර්තා වේ.

ඒ අනුව අද (14) දිනයේ මේ වන විට ආසාදිතයින් 15 දෙනෙකු වාර්තා වී ඇත.

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2661 දක්වා ඉහළගොස් තිබේ.

Related posts

ඥානසාර හිමිගේ සාක්ෂි පටිගතකළ උලමා ඉල්ලා අස්වෙයි

colombotoday

දෙවනගල ප්‍රේරණ කලාපය සලකුණු කිරීම ඇරඹෙයි.

colombotoday

ගෘහසේවිකාවන් ලෙස කාන්තාවන් විදෙස් ගත වීමට විරුද්ධයි

colombotoday

කවුරුන් කොහොම කීවත් රජුන් තනන්නා මමයි !

colombotoday

මිලියනයක් එනවා කී ගෝල්ෆේස් උද්ඝෝෂණයට දසදහසකට ආසන්න ප්‍රමාණයක්.

colombotoday

සුදු නෙළුම අරන් තවලමේ ගිය ප්‍රබල ඇමති, චාවාකච්චේරි කොටියා එළියට දාන්න බරටම වැඩ

colombotoday