Colombo Today Local News

ෆිච් රේටින් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගතකිරීම් වලින් පහළට ඇද දමයි…

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරිම B+ සිට B ශේණිය දක්වා පහළ දැමූ බව ෆිච් රේටින්ග් ආයතනය වශයෙන් සඳහන් කරයි.

මේ සඳහා ප්‍රධානතම හේතුව වශයෙන් ඔවුන් පවසා ඇතතේ ඔක්තෝබර් මස 26 දා ශජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරිම හරහා ඇතුවූ දේශපාලන අර්බුදය ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.

විදේශීය මූල්‍යකරණ ඉහළ අවධානම, ප්‍රතිපත්ති වල පවතින අස්ථාවරත්වය, මූල්‍ය ප්‍රතිපතියේ ඇතිවිය හැකි අහිතකරතා මෙම දේශපාලන අර්බුදය හේතුවෙන් නිර්මාණය වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

මීට පෙර මූඩිස් ආයතනයද ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහළ දැමීමට කටයුතු කළේය.

Related posts

බොරැල්ලේ ජය අනුරට

Admin

මියගිය හා අබාධිත වූ රණවිරුවන්ට ජීවිතාන්තය දක්වා වැටුප් ගෙවනවා – ජනපති නිදහස් උළෙලේදී සහතික වෙයි

colombotoday

පාස්කු ත්‍රස්තයන් සමග හකීම්ගේ සබඳතා තහවුරුයි..පොලිසිය අධිකරණයට දන්වයි

colombotoday

නිරෝධායන නීතියට අභියෝග කරන්න රනිල් සුදානම් වෙයි

colombotoday

රුපියල තවත් බාල්දු වෙයි

Admin

ගණිකා වෘත්තියේ නියැලුනු වරදට ගහපු දඩය මෙන්න

Admin