Colombo Today Local News

හෝමාගම මහේස්ත්‍රාත්ගෙන් රනිල්ට කනේ පහරක්

gnasara_thero22පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගත්තේ එක්නැලිගොඩ සම්බන්ධ නඩුවට නොවන බව සහ සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීමක් හේතුවෙන් නොවන බව හෝමාගම මහේස්ත්‍රාත්වරයා පවසා තිබෙනවා.

අධිකරණය තුල උස්හඩින් කතාකිරීම සහ රාජ්‍ය නිලධාරීන් ඇමතීමට භාවිතාකල වචන හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවයි ඔහු සදහන් කලේ.

අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගත්තේ එක්නැලිගොඩ “මැතිණිය“ට තර්ජනය කළ නිසා බවයි.

Related posts

රුපියල තවත් දුර්වල වෙයි

Admin

රතන හිමි පොහොට්ටුවෙන් ඉවත්වූ බව කියන ලිපිය බොරුවක්…!

colombotoday

ගජමුතු විකුණන්න ගිය 2ක් පොලිස් දැලේ

colombotoday

නසීර්ගේ පුටුව හිස් බව මැතිසබා ලේකම්වරිය මැතිවරණ කොමිසමට දන්වයි

Admin

කතක් ඝාතනය කර යතුරුපැදියත් සමග ගෙවත්තක වළදාලා

colombotoday

“එකසත් ජාතික පක්ෂය නිසයි මේ රට නැති වුණේ” – අස්ගිරි මහ නා හිමිගෙන් දැඩි ප්‍රකාශයක්

colombotoday