Colombo Today Local News

හෙට උද්ඝෝශකයින් උසි ගන්වා රාජ්‍ය දේපළවලට හානි කිරීමට සංවිධානාත්මක පිරිසක් සූදානමින්

හෙට පැවැත්වෙන සාමකාමී උද්ඝෝශනය අතර තුර උද්ඝෝශකයින් උසි ගන්වා රාජ්‍ය දේපළවලට හානි කිරීමට සංවිධානාත්මක පිරිසක් සූදානමින් සිටින බවට පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය හෙලි දරව්වක් කර තිබේ. මේ පිළිබදව සදහන් කරමින්  පොලිසිපතිවරයා ලිපියක් යොමු කරන පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා  පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ උද්ඝෝෂණට සම්බන්ධ නොවන එදිනෙදා කොළඔට පැමිණෙන හා පාසැල් ළමයින්ගේ  ආරක්ෂාව සදහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම  ගන්නා ලෙසයි.

මීට පෙරද මෙවැනි උද්ඝෝෂණ අතරතුර උද්ඝෝශකයින් නොවන සංවිධානාත්මක පිරිස් විසින් උද්ඝෝෂකයින් උසි ගැන්වීම සදහා කටයුතු කර තිබුණි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරැන්ගේ ප්‍රකාශයන්ට අනුව උද්ඝෝශනය සදහා  විශාල ජනගගක් හෙට දින කොළඔට පැමිණිමට නියමිතය.    

Related posts

අවසර ලැබූවන්ට හැර කෑන්වලට ඉන්ධන සැපයීම අත්හිටුවයි

colombotoday

කොටි විරු සතියක් TNA ප්‍රකාශයට පත්කරද්දී, රණවිරු සැමරුම් උත්සව නොතියන්න රජය තීරණය කරයි

colombotoday

මිනුවන්ගොඩදී පුද්ගල ඝාතනයක්

Admin

ඉඩම් ඇමති ධූරයට එජාප – ශ්‍රීලනිප පොරයක්!

colombotoday

යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් 27වනදා දිවයිනට

colombotoday

“සියළුම සංවර්ධන කටයුතු කළේ එජාපයයි.. රට ඉදිරියට යන්න නම් එජාප ආණ්ඩුවක් තිබිය යුතුමයි” – අගමැති

colombotoday