Colombo Today Local News

හිටපු ජනපති මෛත්‍රීපාල අදත් පාස්කු කොමිසමට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.

ඒ සාක්ෂි ලබාදීම සඳහා ය.

ඊයේ (24) දිනයේද ඔහු එම කොමිසමට පැමිණ සාක්ෂි ලබාදුන්නේ ය.

Related posts

පොහොසත්ම පක්ෂය ජවිපෙ.. 2015 ආදායම කෝටි 8 පනී !

colombotoday

පොලිසියට බෝම්බ ගහන්න ගිය “ටින්කර් ලසන්ත” වෙඩි කයි

colombotoday

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් හෙට ලංකාවට

colombotoday

මහින්දගෙන් බදු බර අඩු කිරීම ගැන විශේෂ ප්‍රකාශයක්

Admin

“ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන තිලංග කීවේ බොරු..” – දුමින්දගෙන් තිලංගට දොස්මුරයක්

colombotoday

ලෝක බැංකුවේ විශේෂ දූත පිරිසක් එළඹෙන සතියේ මෙරටට

Admin