Colombo Today Local News

පරිප්පු, හාල්මැස්සන් කාලා හමාරයි.. පාලන මිලට අලෙවිය පාඩුයි, ආනයනය නවතී.. හිඟයක් අතළඟයි !

parippuරජය විසින් පනවා ඇති පාලන මිලට පරිප්පු හා හාල්මැස්සන් අලෙවි කිරීම අලාභ බැවින් ඇතැම් තොග වෙළදුම් විසින් මේ වන විට එම ද්‍රව්‍ය ආනයනය කිරීම නවතා දමා තිබෙන බව වාර්තා වනවා.

හොද වර්ගයේ හාල්මැස්සන් කිලෝවක් ශ්‍රී ලංකාවට ගෙන්වීමට රුපියල් පන්සියයක් පමණ වැයවන අතර හොද වර්ගයේ පරිප්පු කිලෝවක් ගෙන්වීමට රුපියල් 210ක් වැයවේ. එහෙත් රජය නියම කර ඇති උපරිම මිල හාල්මැස්සන් කිලෝවකට රුපියල් 410ක් වන අතර පරිප්පු කිලෝවකට රුපියල් 169කි. එම මිලට වඩා විකුණන වෙළදුන්ට පාරිභෝගික අධිකාරිය මගින් අල්ල දඩ නියම කරනු ලැබේ.

මේ නිසා එම ද්‍රව්‍ය විකිණීමෙන් ඉවත් වීමට බොහෝ වෙළදුන් පෙළඹි තිබේ.

Related posts

නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණයට යාන්ත්‍රණයක්

colombotoday

ඇඳිරි නීතිය හේතුවෙන් කොළඹ වාතයේ සහ ජලයේ ගුණාත්මක අගයන් ඉහළට

colombotoday

රුපියල යළි නැගිටියි !

colombotoday

ප්‍රභාකරන් සමරන්න විග්නේශ්වරන්ගෙන් 18 දා උත්සවයක්‌

colombotoday

කඩුවකින් පහර දී අවුරුදු 3ක දරුවෙක් යාබද නිවසේ මාරයා බිලි ගනී

Admin

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

colombotoday