Colombo Today Local News

හඬ අනුව පාර්ලිමේන්තුවේ තීරණ නොගන්න – විමල් මුල් දවසේම අලුත් කතානායකට දන්වයි

හඬ අනුව පාර්ලිමේන්තුවේ තීරණ ගන්නා යුගය අවසන් කිරීමට කටයුතු කරන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා නව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.

අද පාර්ලිමේන්තුවේ 09 වන සැසිය ආරම්භයේදී වීරවංශ මහතා නව කතානායකවරයාට සුබ පතමින් මෙම ඉල්ලීම කළේය.

කතානායක හා පාර්ලිමේන්තුව ගැන පැවති අශෝභන මතකය අවසන් කර පාර්ලිමේන්තුව සහ කථානායක ධුරය ජනතා ගෞරවයට ලක් වන තත්ත්වයකට ගොඩනැගීමට ධෛර්ය ශක්තිය පතන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

Related posts

පුංචි පහේ හපනා මාතරින්.. දෙවනියා කුළියාපිටියෙන්, වව්නියාවෙන්

colombotoday

නඩු – අවනඩු අස්සේ ශ්‍රී ලංකා බාලදක්ෂ කොමසාරිස්වරයා දිව්රුම් දෙයි.

colombotoday

නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්ට එරෙහිව නීතිපති අධිචෝදනා ගොණු කරයි

colombotoday

උඩරට නැටුම සමග බරත නැටුමකුත් නටා අන්තවාදීන්ට ලැජ්ජා කරමු – ජාතික සංහිදියා ඇමති

colombotoday

රටම කඳුළින් තෙත් කළ සුනාමි ඛේදවාචකයට 18 වසරක් ගෙවී අවසන්

Admin

උපාධිධාරීන් 22,000 ක් ගුරු සේවයට

colombotoday