Colombo Today Local News

සුමන්තිරන්ට පාර්ලිමේන්තුවේ ලොකු පුටුවක් !

රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා නම් කිරීමට පාර්ලිමේන්තුවේ  තේරීම් කාරක සභාව තීරණය කර ඇත.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ රැස්වූ තේරීම් කාරක සභාව විසින් මෙම නම් කිරීම සිදු කරන ලදී

මෙයට අමතරව රජයේ ගිණුම් පිළිබද කාරක සභාව,පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හා රජයේ මුදල් පිළිබද කාරක  සභාවේ සාමාජිකයන්ද  නම්කර තිබේ. ලබන මස 05 වැනිදා එම නම් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එම කාරක සභාවල සභාපතිවරුන් පත් කිරීම කාරක සභා රැස්වු අවස්ථාවලදී සාමාජිකයන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් සිදුවනු ඇත.

Related posts

රාජිත නිදොස්කොට නිදහස්

Admin

සැමන් කනවානම් ප්‍රවේශමෙන්.. අලුත්ම ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි

colombotoday

කාබුල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දමයි

colombotoday

අමෙරිකානු තානාපතිනිය මහ බැංකු අධිපති හමුවෙයි

Admin

මේ රට බේරගන්න ඉදිරිපත්වෙන්න සූදානම් බව හර්ෂ ද සිල්වා කියයි.

colombotoday

2011 ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාව: මහේල ජයවර්ධනටත් කැඳවීමක්

colombotoday