ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට අදාල ලියවිලි ලබා දෙන්නැයි බලකරමින් පූජ්‍ය ඉගුරුවත්තේ සුමංගල හිමියන් දෙවැනි දිනටත් කොළඹ නිදහස් චතුරස්‍ර යේ උපවාසයේ නිරත වී සිටී.
ඊයේ රාත්‍රි යේ හිමියන් එම ස්ථානයේ දක්නට නොලැබුණ අතර අද පෙරවරුවේ සිට එහිමියන් නැවතත් උපවාස ආසනයේ පෙනී සිටිනු දක්නට ලැබිණි.