EntertainmentGossip

සීතල දෙසැම්බරය උණුසුම් කරමින් සනී ලියෝන් කැසිනෝ ප්‍රවර්ධන වැඩකට ලංකාවට එයි

sunny_leone-wideසුප්‍රකට කාම නිලියක් වන සනී ලියෝන් ලබන දෙසැම්බරයේ ලංකාවට පැමිණීමට සූදානම් වන බව පැවසෙනවා. කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ බැලීස් කැසිනෝ නම් වූ කැසිනෝ ජාලයක් විසින් ප්‍රසංගයක් සදහා ඇයව මෙසේ ගෙන්වීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ. ඒ අනුව දෙසැම්බර් 20 වනදා එම කැසිනෝ හලේ පැවැත්වෙන ප්‍රංසගයකට ඇය සහභාගීවීමට නියමිතයි.

ඉන්දියානු සම්භවයක් සහිත සනී ලියෝන් බොලිවූඩ් චිත්‍රපට කිහිපයටද රංගනයෙන් දායක වූ අතර එම චිත්‍රපට ඉන්දියාව පුරා අතිශයින් ජනප්‍රිය වූණා.

https://www.youtube.com/watch?v=Ft-ksW880H4

Related posts

හෙල්මට් කහ ඉරි අදාළ නැති ලංකාවේ පොලිසිය මෙන්න (Video)

colombotoday

ගිනි ගැනීමට ලක්වූ ඩැනීලා නැවේ ඔබ නොදුටු ඡායාරූප !

colombotoday

“ආලෝකෝ උදපාදි” මාධ්‍යය දැක්ම

colombotoday

අහන්න ඕනෑදේවල් ඕනෑතරම් අහලා ඉවරයි. මම කවදාවත් කසාද බඳින්නේ නැහැ – උදයන්ති

colombotoday

කැලුම්සිරි තණමල්විල කොල්ලෙක් ගැන කතා කරයි

colombotoday

ජස්ටින් බීබර් සෑම් ස්මිත්ට පරදී

colombotoday