Colombo Today Local News

සීගිරියේ බිතු සිතුවම් ගුහාවේ බදාම තට්ටුවක් කඩා වැටේ… බලධාරීන් නිහඩයි

sigiriya1

සිගිරිය බිතුසිතුවම් ගුහාවේ ඉහළ කොටසේ තිබූ අඩි එකහමාරක පමණ ඉපැරණි බදාම තට්ටුවක් (28දා) දින අලුයම කඩා වැටී තිබේ.

මේ සම්බන්ධයෙන් බිතිසිතුවම් ගුහාව බාරව කටයුතු කරන පුරවිද්‍යාදෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරීන් සහ ස්ථාන බාර නිලධාරීන්ගෙන් කළ විමසීමේදී ඔවුන් පවසා සිටියේ මේ පිළිබඳ විස්තර කිසිවක් තමන්ට ප්‍රකාශ කළ නොහැකි බවත් කොළඹ කාර්යාලයෙන් විස්තර දැනගන්නා ලෙසත්ය.

Related posts

මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිටත් කොවිඩ්

colombotoday

කෝටි 02ක දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලාංකිකයන්ගෙන් 63% ක් තම ප්‍රදේශයට කොරෝනා පැතිරෙනු ඇතැයි සිතන්නේ නෑ : සමීක්ෂණයකින් හෙළි වේ

colombotoday

තිස්ස එජාපයට එරෙහිව සටනට.. දේශපාලන තීන්දුව ළගදීම !

colombotoday

නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නිතිය පැනවේ

colombotoday

කොළඹ – බදුල්ල මාර්ගයේ බස් ලොරි අනතුර

Admin