මින් ඉදිරියට තත්ත්වය පාලනය වනතුරු කිසිදු ගුවන් මගියෙක් කටුනායක ගුවන් තොටුපළ වෙතින් රටතුළ ට ඇතුල්කර නොගන්නා බව ගුවන් තොටුපළ සභාපති මේජර් ජෙනරාල් ජි.ඒ චන්ද්‍රසිරි අරුණ ට පැවසිය.
ඉන්දියාවේ සිරවි සිටි පිරිස සියලු දෙනා අද උදැසන වනවිට කටුනායක වෙත ගෙනවිත් අවසන් බවත් ,එම රාජකාරිය අවසන් බවත් හෙතෙම පැවසිය .
ව්දෙස් රටවල සිට පැමිණෙන ට්‍රාන්සිට් ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත පැම්ණියත් එම මගින් රට තුලට නොගෙන අදාළ රටවල ට යැවිමට පියවර ගෙන ඇති බවත් හෙතෙම පැවසිය.