Colombo Today Local News

සිංහල නම් ගන්න වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුස්ලිම් ජාතිකයන් පෝළිමක්…

සිය නම් වෙනස් කිරීම සදහා මුස්ලිම් පුද්ගලයින් 27 දෙනෙකු පසුගිය කාලසීමාවේදී වත්තල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

ඔවුන් සියලූ දෙනා ඉල්ලීම් කර ඇත්තේ ඔවුන්ගේ මුස්ලිම් නම් වෙනුවට සිංහල නම් ලබාගැනීම සදහායි.

පසුගිය දා ත්‍රස්ත ප්‍රහාර සදහා සම්බන්ධ වූ පිරිස්ද සිංහල නම් වලින් පෙනී සිටි බව හෙලිදරව් වී තීබෙන බැවැන් මේලෙස නම් වෙනස් කිරීම් පිළිබදව බුද්ධි අංශවල අවධානය යොමුවිය යුතු බවද මහජන මතය වී තිබෙන්නේ.

මේ අතර ජාතිය සගවා නම් වෙනස් කිරීම් පිළිබදව පසුගිය සමයේ වාර්තා වූ නිසා 2014 අංක 3 දරන රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ චක්‍රලේඛය හා 1951 උප්පැන්න මරණ ආඥා පනත බල ගන්වන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සදහන් කර සිටිනවා.



Related posts

“ලංකවේ මුස්ලිම් 30 ක් ISIS ත්‍රස්තවාදීන්ට එක්වෙලා“ – අගමැති ඉන්දීය මාධ්‍යට කියයි

colombotoday

ඩෙංගු ඇන්ටිජන් හා පූර්ණ රුධිර ගණන පරීක්ෂණවලට වැඩියෙන් මුදල් අය කළ රෝහල් හා රසායනාගාර 8කට ලක්ෂ 55ක දඩ..

Admin

යතුරු පැදියෙන් ඇවිත්, පාරේ ගිය පාසැල් දැරියකට එන්නතක් විද පලා ගිහින් (Video)

colombotoday

පාස්කු ප්‍රහාරයේ තොරතුරු වසන් කරන්න ව්‍යාජ ලේඛනත් හදලා – ජනපති කොමිසමෙන් හෙළිවෙයි !

colombotoday

අයි.එම්.එෆ්. වෙනස් කලොත් ආර්ථිකය කඩා වැටෙනවා

Admin

උසස් පෙළ ප්‍රතිඵල ළගදීම

colombotoday