Colombo Today Local News

සැප්තැම්බර් 08 සිට පාසල් යළි සුපුරුදු වේලාවන්ට

සියලුම රජයේ පාසල්වල 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය සැප්තැම්බර් 02 වෙනිදා සිට පෙ.ව .7.30 සිට ප.ව 1.30 දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

පළමු ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා වූ සියලුම පංති ලබන සැප්තැම්බර් මස 08 වෙනිදා සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරිමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Related posts

අපි ඉන්නේ ගිනි ගොඩක…

colombotoday

චිනය එක්ක අලුත් අවබෝධතා ගිවිසුමකට එන්න කැබිනට් අනුමැතිය

Admin

“උඩින් පෙන්නපු තරම් සෙනග නෑ.. මහින්දට තරහ ගිහින් කතාවත් පැටළුනා“ – එස්.බී

colombotoday

තව්හිද් ත්‍රස්ත සැකකරුවන්ගේ කෝටි 14 ක් රාජ සන්තකයි !

colombotoday

බාල ඖෂධ එන්නත් කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

Admin

රණවිරු සැමරුම් සතියේ ගෝඨාභයගේ හමුදා ආරක්ෂාව ඉවත් කෙරේ ?

colombotoday