Colombo Today Local News

සහරාන්ගේ තවත් ගෝලයේ අත්අඩංගුවට

පාස්කු ඉරිදා ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු බව කියවෙන සහරාන් හෂීම් සමඟ සම්බන්ධතා පැවැත්වූ කල්පිටිය ප්‍රදේශයේ සංවිධානයක භාරකරුවෙක් අද(3) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සහරාන් සහ ඉබ්‍රාහිම්ගේ පුතුන් දෙදෙනා කල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයා සමග දේශන පවත්වා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Related posts

රාමසාන් කාලේ පල්ලිවල කැඳ නෑ

colombotoday

බිත්තර ආනයනය කරන්නේ අවශ්‍යනම් පමණයි

Admin

ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවතට

colombotoday

හාවාඑළිය ගාඩ් වත්තතේ දී පුද්ගලයෙක් අතුරුදන්

Admin

රටේ සිදුවන දේ පත්තරෙන් දැකලා කොහොමද රට පාලනය කරන්නේ – මහින්ද අසයි

colombotoday

ප්‍රභූ රථපෙලට විරෝධය දැක්වූ පුද්ගලයා අත්අඩංගුවට

colombotoday