Colombo Today Local News

සහරාන් ත්‍රස්තයාගේ නැගනිය කාත්තන්කුඩියේදී අත්අඩංගුවට…

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන ත්‍රස්තවාදියා වන මොහොමඩ් සහරාන්ගේ නැගණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාත්තන්කුඩියේදී අත්අඩංගුවට ගෙන ඇති මෙම තැනැත්තිය සතුව රුපියල් ලක්ෂ 25ක මුදලක්ද තිබී ඇති අතර, මූලික ප්‍රශ්න කිරීම්වලින් හෙලිව ඇත්තේ ප්‍රහාරයට දින දෙකකට පෙර සහරාන් විසින් මෙම මුදල ඇයට ලබා දි ඇති බවයි.

Related posts

පෙට්‍රල්, ඩීසල් අලෙවිය අඩු වෙයි

Admin

කොළඹ අනවසර පදිංචිකරුවන් 100කට මහල් නිවාස

Admin

රාජිතගේ තවත් කෙරුවාවක් එළියට ! (Video)

colombotoday

චම්පික – රතන හිමි “වස විස විරසකය” කැබිනෙට්ටුවේදී පත්තු වෙයි

colombotoday

ප්‍රියන්ත කුමාරගේ පවුලට රජයෙන් මුදල් ප්‍රදානයක්

colombotoday

දොස්තරගේ මෝටර් රථයට යට වී 20හැවරිදි තරුණයෙක් මරුට. මාස 4ක බිළිදුන් දෙදෙනෙකුත් රෝහලේ

colombotoday