සයින්දමරුදු ප්‍රදේශය නගරසභාවක් බවට පත් කිරීම ගැටළු සහගත දෙයක් නොවන බව බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩැත්තේ ඤාණසාර හිමියන් පවසයි.
එමෙන්ම කල්මුනේ ප්‍රදේශයේ දෙමළ ජනතාව කලක් තිස්සේ ඉල්ලන කල්මුනේ ප්‍රාදේශීය සභාවද ඉක්මනින් ලබාදී එම ජනතාවගේ පරිපාලනමය ගැටළු විසදීමට කටයුතු කල යුතු බවද උන්වහන්සේ කියා සිටී.