Colombo Today Local News

සමාජ ජාලාවලිනුත් ඡන්ද ප්‍රචාර තහනම්… නීති කැඩුවොත් වැඩ වරදී…

මැතිවරණ ප්‍රචාරක කටයුතු නතරවීමෙන් පසු සමාජජාල වෙබ්අඩවි විසින් දේශපාලන පක්ෂයක්, ස්වාධීන කණ්ඩායමක් හෝ කිසිදු අපේක්ෂකයෙක් ප්‍රවර්ධනයට හෝ අගතියට ලක්වන කරුණු පළ කිරීමෙන් සපුරාම වැලකිය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම නීතිය කඩකිරීම සාධාරණ මැතිවරණයක් සඳහා බාධා‍ පමුණුවන නීති විරෝධී කථිකාවක් සේ සලකා ඒ සම්බන්ධයෙන් අදාල ක්‍රියා මාර්ග ගැනීමට කොමිසම කටයුතු කරන බවයි.

Related posts

නීතිය නොකර අල්ලස් ගත් පොලිස් කොස්තාපල්ට වැඩ වරදී

colombotoday

ශෂි වෙල්ගම සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

හරක් කටාගේ ගෝලයෙකු අවි ආයුධ සමඟ අල්ලයි

colombotoday

රිෂාඩ්ගේ නිවසේදී පිළිස්සි මිය ගිය ඉෂාලිනිගේ දේහය යළි ඥාතීන් වෙත

colombotoday

කෝටි 71ක අල්ලස් චෝදනා.. අල්ලස් කොමිසමෙන් විමල්ට නඩු…

colombotoday

තවදුරටත් රජුන් නත්නන්ගේ භූමිකාව හසුරවිමට අවස්ථාවක් නෑ – ජනපති පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday