දුරකතන මාර්ග ඇතුළු විවිධ සංනිවේදන ජලාවලට බාධා කරන උපකරණ 8ක් මීගමුවේදී අත්අඩංගුවට ගැනිමට පොලීසිය සමත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික් හිටපු මුස්ලිම් කොංග්රස් පළාත් සභා මන්ත්‍රිවරයෙක් වන ශාෆි රහිම් නැමැත්තෙකි.
එසේම අද දිනයේදී දෙමටගොඩ ආයතන සංකිර්ණයක් පැය තුනක පරික්ෂාවට ලක්කළද සැක කටයුතු කිසිවක් හමුනොවූ බවද ඔහු ප්‍රකාශ කළේය.