කොටි සංවිධානයට උදව් උපකාර කල පුද්ගලයෙක් බවට සමාජය තුල කතා බහට ලක්වූ දැනට අතුරුදහන් වී ඇති ප්‍රදීප් එක්නැලිගොඩගේ බිරිඳ වන ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහිව ජාත්‍යන්තරය හමුවේ කරුණු කියූ සන්ධ්‍යා එක්නැලිගොඩට එරෙහිව සමාජය තුල විරෝදයක් මතුවීමත් සමගම එය අනුකම්පාවකට හැරවීම සඳහා මේ වන විට මාධ්‍ය මෙහෙයුමක් ආරම්බ වී තිබෙනවා.
ඒ සඳහා කුප්‍රකට සමාජ මත සාදන්නන් දෙදෙනෙකු මේ වන විට යොදාගෙන ඇති අතර බරපැන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකින් ලබාදෙනු ලබයි වාර්තා වන්නේ.