Colombo Today Local News

සජිත්ගේ පස්සේ යන්න තරම් යූඇන්පී කාරයෝ අහිකුණ්ඨිකයෝ නෙවෙයි – වජිර

එක්සත් ජාතික පක්ෂයේ සියයට අනූපහක් සමගි ජන බලවේගය සමග එකතු වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. එහෙත් වජිර අබේවර්ධන මහතා පවසන්නේ වෙනත් දේශපාලන පක්ෂයකට එකතු වීමට එක්සත් ජාතික පාක්ෂිකයන් අහිකුණ්ඨිකයින් නොවන බවයි.  එක්සත් ජාතික පක්ෂය තුළ පවතින මෙම මතගැටුම සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව රැසක් අදහස් පළකලා.

Related posts

රජයේ දෙපාර්තමේන්තු 2ක් ඈවර කරයි

Admin

තේ දළු වල B-60 ප්‍රතිපත්තිය ජනවාරියේ සිට අනිවාර්යයි

Admin

අන්තරේ විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

Admin

ශ්‍රී ලංකාවේ කොරෝනා පාලනය ලෝකයම පුදුම කරලා.. ලංකාවේ ක්‍රමවේදය ලෝකයම අධ්‍යනය කරනවා..- නෝර්වේ තානාපති කියයි

colombotoday

රාජපක්ෂ ඇටේ ගැන ෆොන්සේකා කියයි

colombotoday

අදත් පැය 6කට වැඩි විදුලි කප්පාදුවක්

colombotoday