Colombo Today Local News

සජිත් ලංකාවේ මීලග ජනාධිපති වීම අනිවාර්යයි ලෝව පුරා වන බල පෙරලිය ලංකාවේ වෙන්නේ සජිත් ජනපති වීමෙන්.

මීළඟ ජනාධිපතිවරණයෙන් පසු අනිවාර්යෙන්ම සජිත් ප්‍රේමදාස මහතා මෙරට ජනාධිපති බවට පත්වන බව ආචාර්ය දයාන් ජයතිලක මහතා සඳහන් කරයි.

ලොව පුරා සිදුවෙමින් ඇති පාලන ක්‍රමයන්ගේ වෙනස ශ්‍රී ලංකාවේ සිදුවනු ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීමෙන් බවද ඒ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගය පක්ෂයේ ජන හමුවක ආරාධිත දේශනයක් සිදු කරමිනි.

Related posts

කිසිම මුදල් ඇමතිවරයෙක් නොකළ වැඩක් රවී කරලා – බැදුම්කර කොමිසමේ සාක්කිවලින් හෙළිවේ

colombotoday

චීන හා ඉන්දීය කම්කරුවන්ගෙන් රාජගිරියේ කාන්තාවන්ට ලිංගික හිංසන… සුරතල් සතුන්ටත් හිරිහැර….

colombotoday

නව යුදහමුදාපතිවරයා සුබ මොහොතින් වැඩ බාරගනී…

colombotoday

බදුල්ල විවෘත අධිකරණ කටයුතු අත්හිටුවයි

colombotoday

රත්‍රං මිල ‍යළි ඉහළට

Admin

එජාපයෙන් පුළුල් සන්ධානයක්… අලුත් නමකින් මැතිවරණයට…

colombotoday