Colombo Today Local News

ශ්‍රී ලංකාවේ මීළග ජනපති ගෝඨාභයයි – Al Jazeera ලෝකෙටම කියයි

හෙට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් ‍ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගැනීමේ වැඩිම ඉඩක් ඇති බව අල් ජසීරා ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කර සිටියි

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සහ ජනතා ප්‍රසාදය ගෝඨාභය රාජපක්ෂ මහතාට තරම් පෙනෙන්නට නොමැති බවද එම වාර්තාවේ දැක්වෙයි.

පවතින ආණ්ඩුව නියෝජනය කරන සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ අපේක්ෂකයා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ පසුබා ඇති බවද එම වාර්තාවේ තවදුරටත් දැක්වෙයි.

Related posts

තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට හැකිවුණා – ජනපති

colombotoday

පා. මන්ත්‍රී ජයරත්න හේරත්ගේ ඩිෆෙන්ඩර් රථය ලොරියක ගැටෙයි

Admin

නවත්තන්න එපා කියලා පොලිස්පතිතුමා කිවුවේ. – DIG දේශබන්දු තෙන්නකෝන් කිවුවා – හිටපු ඇමති රමේෂ් පතිරණ හෙළිකරයි.

colombotoday

දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු 3%කින් ඉහළට

Admin

නැදුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් ලෙස නම් කරයි

colombotoday

අනුර ආවොත් උපරිම මාස 6යි

Admin