මත්කුඩු ජාවාරමට මරණීය දණ්ඩනය නියම වූ වෙලේ සුදාගේ නැගණිය වන ගම්පොල විදානගේ දිලිනි නිල්මිණී නමැත්තිය මත්කුඩු තොගයක් සමග අත් අඩංගුවට ගෙන තිබේ.
බොරැල්ල ප්‍රෙද්ශයේදී කළ වැටලීමකදී එම තැනැත්තිය සමග තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව බොරැල්ල පොලීසිය පවසයි.