රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා සහ රාජ්‍ය ඇමතිනි ශ්‍රීයානි විජේවික්‍රම මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුර සඳහා නම් කර ඇත.
රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරොව්පතාන ආසනෙයේ සංවිධායක ලෙසත් රාජ්‍ය අමාත්‍ය ශ්‍රීයානි විජේවික්‍රම මහත්මිය අම්පාර ආසන සංවිධායක ලෙසත් ජනාධිපතිවරයා විසින් නම් කර තිබේ.
ඔවුුුන් අද (04) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.