Colombo Today Local News

විශේෂ බළකා රෙජිමේන්තු අධිපති ධුරය හමුදාපති ශවේන්ද්‍රට !

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ධූරයේ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද සිය රාජකාරී ආරම්භ කළේය.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව, විශේෂ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් චන්දිමාල් පීරිස් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීය.

නව රෙජිමේන්තු අධිපති සිය කාර්යාලයේදී, ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව භටපිරිස් ඇමතීය.

Related posts

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ කාණුවක් තුලින් තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම..

colombotoday

පොල් හිඟය තව මාස තුනක්

Admin

විශ්‍රාමයාමේ වයස් සීමාව ඉහළට

colombotoday

කාබන් බද්ද අකුලා නොගත්තොත් බස් වර්ජනයක්…

colombotoday

“රණවිරුවන් බේරාගත් රට පැවති රජයේ වැරදි නිසා නැවතත් දෙකඩ වෙමින් පවතිනවා” – සජිත්

colombotoday

ජනපතිට, අගමැතිට ගයන්ත කොකා පෙන්වයි

colombotoday