Colombo Today Local News

විදේශ තානාපතිවරු හය දෙනක් මෙරට ආරක්‍ෂක සහ දේශපාලන කටයුතුවලට සෘජුව මැදිහත් වේ

විදේශ තානාපතිවරුන් හය දෙනකු මෙරට මැතිවරණ සහ දේශපාලන කටයුතු මෙන්ම ආරක්‍ෂක කටයුතුවලට සෘජුව මැදිහත්වන බවත් ඔවුන් තානාපති නීතිරීති මුළුමණින්ම උල්ලංඝනය කරන බවත් බුද්ධි අංශ සොයාගෙන ඇත.

ප‍්‍රංශය, ඔස්ටේ‍්‍රලියාව, ජර්මනිය, නෝර්වේ, බි‍්‍රතාන්‍ය සහ ඇමරිකාව යන රටවල තානාපතිවරු මෙලෙස මෙරට කටයුතුවලට මැදිහත් වෙති.

මොවුන් ගතවූ කාලයේදී දේශපාලන සිදුවීම් 60 කටද ආරක්‍ෂාවට අදාළ සිදුවීම් 71 කටද මැදිහත් වී ඇත.

මෙම තානාපතිවරුන්ගෙන් වැඩිවශයෙන්ම මෙරට කටයුතුවලට මැදිහත් වී ඇත්තේ ඇමරිකානු තානාපතිනි ඇලීනා ටෙප්ලිට්ස්ය.

Related posts

ඉන්දියාවේන් එන අයට කටුනායක දොරත් වැසෙයි

colombotoday

“හිටපු ජනපතිගේ ආරක්ෂාවට පොලීසියේ දෙන්නෙක් දුන්නම හොදටම ඇති” – විජයකලා

colombotoday

රටවල් වලට පොල් පෙනන්න කෝටි 13 ක් වැය කරලා

colombotoday

තෙල් සහ ගෑස් ගවේශනය නැවත අරඹයි.. දෙන වැටුපට වැඩකිරීමට විශේෂඥයින්ගේ කැමැත්ත

colombotoday

සංචරණ සීමා කාලය තුළ මගී දුම්රිය ධාවනය අත්හිටුවයි

colombotoday

ජනපතිවරු මාරු වුවත් ලංකාව පිළිබදව ඇමරිකානු ප්‍රතිපත්තියේ වෙනසක් නෑ

colombotoday