Colombo Today Local News

විදුලිය කැපීම අදින් (10) අවසන්

අද(10) රාත්‍රියේ විදුලි කප්පාදුවෙන් පසු යළි විදුලි කප්පාදුවක් සිදු නොකරන බව රවී කරුණානායක අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ විදුලි කප්පාදුවක් සිදු නොකළ ද විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට ජනතාව වගබලාගත යුතු බවයි.

කොළඹ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවී කරුණානායක අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Related posts

කුඩු ජාවාරමට කට්ටි පැන්න මන්ත්‍රී අරුන්දිකගේ නිවසේදී අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ඉවත් කරන්න මැතිසබයේ හෙට ඡන්දයක්

Admin

මිල සූත්‍රය පටන් ගත් දවසේ ඉදන් තෙල් මිල යන්නේ උඩමයි.. ජනපති තීරණයක් ගන්න යයි..

colombotoday

පස්දෙනෙකු ඝාතනයකට හය දෙනෙකුට මරණ දඬුවම

colombotoday

පාන් ගෙඩිය රු5කින් ඉහළ යයි ! බත් පැකට්ටුවත් රු30කින් ගණන් උස්සන ලකුණු

colombotoday

එළඹෙන සිකුරාදා සිටි අවුරුදු 12න් ඉහළ දරුවන් එන්නත්කරණය අරඹෙයි

colombotoday