Colombo Today Local News

විජේදාස රාජපක්‍ෂ විදේශ ඇමතිකම එපා කියයි…

ඉදිරියේදී සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී විදේශ කටයුතු අමාථ්‍ය ධුරය භාරගන්නා ලෙස හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට කළ යෝජනාව ඒ මහතා විසින් ප්‍රතික්ෂේප කොට ඇතැයි වාර්තා වේ.

දැනට විදේශ අමාත්‍ය ධුරය දරන තිලක් මාරපන මහතා එම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට එකගතාවය පළකර නොමැති තත්ත්වයක් තුළ විජේදාස රාජපක්ෂ මහතා එම තනතුර භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි පැවසේ.

කෙසේ වෙතත් අමාත්‍යාංශයක් කෙසේ හෝ ලබා ගන්නවාට වඩා වැදගත් වන්නේ 2015 ජනවාරි ජනවරම අනුව ලක්ෂ 64ක ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමට සහයවීම බවද විජේදාස රාජපක්ෂ මහතා පක්ෂ නායකත්වයට දන්වා ඇතැයිද පැවසේ.

Related posts

සිවාජිගේ විරෝධයෙන් යාපනේ “සංඝමිත්තා – මිහිඳු – කාවන්තිස්ස” ප්‍රතිමා ඉවතට

colombotoday

උපකාරක පන්ති ජුනි 15 සිට ඇරඹීමට අවසර

colombotoday

රංජන් ජනපතිට රහසින් ලියපු ලියුම

Admin

දිවයින පුරා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අද කොළඹ ට

Admin

ශ්‍රීලනිප ඇමති පිරිසක් මහින්ද හමුවෙයි.. පොහොට්ටුවට එක්වෙන්න සූදානම්.. ආසන සංවිධායකකම් ඉල්ලයි

colombotoday

කිඹුලාවල STREET FOOD අලෙවිසැල් ගලවන්නැයි දැනුම්දීමක්

Admin