ඉදිරි අයවැයෙන් මෝටර් රථ සදහා තවත් බද්දක් පැනවීමට සූදානම් වන බව වාර්තා වේ. පුද්ගලික වාහන සදහා මෙම නව බද්ද පැනවීමිට සූදානම් වන බවද පැවසේ. පසුගිය කාලයේ වාහන ආනයනය සිමා කළේ මෙම බද්ද පැනවීමට අවශ්‍ය නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණද අනතුරු අගවා සිටී. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසා ඇත්තේ වත්මන් ආණ්ඩුවට නිවැරදි ආර්ථික දැක්මක් නොමැති බැවින් මෙසේ දිගින් දිගටම බදු පැනවීමට කටයුතු කරන බවයි.
next post