Colombo Today Local News

ව්‍යවස්ථාවක් තියා කෙටුම්පතක්වත් තවම නෑ… ඒකීය රාජ්‍ය තුළ බලය බෙදනවා

ඒකීය රාජ්‍ය කිසි සේත්ම වෙනස් නොකරන බවත් ඒකීය රාජ්‍ය තුල බලය බෙදා හැරීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රට බෙදෙනවා රට කැඩෙනවා යයි ඇතැමුන් කෑගැසුවද ව්‍යවස්ථාවක් තබා ව්‍යවස්ථා කෙටුම්පතක්වත් සකස් කර නැති බවද හෙතෙම කියා සිටී.

අගමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ යක්කලමුල්ලේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

Related posts

රට පටවපු පොල්

Admin

අද සිට බස්රථවල ආසන ගණනට මගීන් ප‍්‍රවාහනයට අවසර

colombotoday

වැල්ලම්පිටිය ගමගේ වත්තේ වෙඩිතැබීමක්

colombotoday

පෙට්‍රල් රැගත් නෞකාවක් අද දිවයිනට

colombotoday

දෙරණ වැරදි කරුවවූ, අර්ථය විකෘති කළ වීඩියෝව මෙන්න

colombotoday

අතුරුදන්වූවන්ගේ කාර්යාලය ත්‍රිකුණාමලයේදී රැස්වෙයි…

colombotoday