Colombo Today Local News

වතුකම්කරු වැටුප 50 කින් ඉහළ දමනවා – නවීන් දිසානායක

ඉදිරි අය වැයේදී වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුපට රුපියල් 50 ක් එකතු කිරීමට රජය තීරණය කර ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

ඒ අනුව දැනට රුපියල් 700 ක් ලෙස පවතින වතු කම්කරු වැටුප රුපියල් 750 දක්වා වැඩි වේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවැති සැකච්ඡාවකදී මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

ලොරියකට පොලිසියෙන් වෙඩි

Admin

විමල් වීරවංශ ආණ්ඩුවට ??

colombotoday

කිරිබත්ගොඩ පාළු නිවසකින් කාන්තා මළසිරුරක් හමුවෙයි

colombotoday

කොළඹට පැය 16ක ජල කප්පාදුවක්

colombotoday

‘ඇමති රාජිතගේ ප්‍රකාශය අතිශය පිළිකුල්‘ – මැල්කම් රංජිත් කාදිනල්තුමන්

colombotoday

ණය සහන ගන්නවා

Admin