Colombo Today Local News

ලබන සඳුදා සිට ආදායම් බදු දෙපාර්තමේන්තුව සාමාන්‍ය පරිදි වැඩ

ලබන සඳුදා දිනයේ සිට දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරිමට සැලසුම් කර තිබේ.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ මහතා සඳහන් කළේ, ඒ අනුව ජනතාවට සාමාන්‍ය පරිදි සිය සේවා කටයුතු සැපයීමට බලාපොරොත්තු වන බවය.

Related posts

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 3000 ක් විනාශ කෙරේ

colombotoday

වයඹ හරක්ට තහනමක්

Admin

ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් කොවිඩ් රාජකාරි අත්හරිති

colombotoday

“ප්‍රභාකරන් අතුරුදහන්.. සොයා දෙන්න” අතුරුදන් වූවන්ගේ කාර්යාලයට පළමු පැමිණිල්ල ද්‍රවිඩ සන්ධානයෙන් !

colombotoday

වනිඳුගේ ශල්‍යකර්මය සාර්ථකයි

Admin

ඉන්දු සයුරේ “ස්වර්ණ නැව්තොට” චීනයට භාරයි.. ගිවිසුම අත්සන් තැබේ !

colombotoday