Colombo Today Local News

ලක්ෂ 6යේ පුටුව ගැන විමල්ගෙන් හදුන්නෙත්තිට පිළිතුරු !

තමන්  අමාත්‍ය ධුරයට පත්වූ පසුව තමාගේ  පරිහරණය පිණිස ‘රුපියල් ලක්ෂ හයක් වටිනා පුටුවක්’ මිලදී ගෙන ඇති බවට අසත්‍ය පුවතක් නිර්මාණය කිරිමේ  උත්සාහයක ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා නිරතව සිටින බව අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ එය  මුළුමනින්ම අසත්‍ය පුවතක් බවත් මඩගැසිමක් වෙනුවෙන් එවැනි පුවතක් නිර්මාණය කර ඇති බවටත්ය.

එම කාර්යාල පරිශ‍්‍රය තුළ මා වැඩ භාරගනු ලැබුවේ 2019 නොවැම්බර් 25 වනිදා වන විටත් එහි තිබූ කාර්යාලීය භාණ්ඩ පරිහරණය පිණිස යොදා ගත්තා මිස මා වෙනුවෙන් කිසිඳු අයුරකින් අලූත් කාර්යාලීය භාණ්ඩ මිලදී ගැනීමක් සිදු නොකර බවත් අමාත්‍යවරයා  වැඩිදුරටත් පවසයි .

Related posts

“අපි වසර දෙකක් ඇතුළත මහ බැංකුව ස්ථාවර කරා“ – අගමැති

colombotoday

පාර්ලිමේන්තු පොලිසියේ තවත් නිලධාරීන් තිදෙනෙකුට කොරෝනා

colombotoday

සමාජ ජාල කැළඹූ ‘සිංහරාජ පාර’ බලන්න ජනපති යයි

colombotoday

ග්‍රාම නිලධාරී විභාගය දෙසැම්බර් මුල් සතියේදී…

Admin

කොළඹ රාජ්‍ය ආයතන 137ක ආරක්ෂාවට සිටින සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් ඉවත් කිරීමට පියවර

colombotoday

28 වන දා දුම්රිය වෘත්තීය සමිති සන්ධානය වර්ජනයක්

colombotoday