Colombo Today Local News

රුසියාවෙන් MI 17 හෙළිකොප්ටර් මිළදී ගැනීමට යයි…

රුසියාවේ නිෂ්පාංදිත MI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා කිහිපයක් මිලිදී ගැනීමට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව තිබේ. ශ්‍රි ලංකාව විසින් සිදුකරන එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා මෙහෙයුම් වෙනුවෙන් යොදා ගැනීමට මෙම හෙලිකොප්ට් යානා මිලදී ගැනීමට නියමිතය.

මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතර රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතාද සඳහන් කර ඇත්තේ මේ පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටින බවයි.

Related posts

ගිනිගත් නැවට ඇතුළුවී තෙල් සාම්පල ගන්න අධිකරණයෙන් අවසර

colombotoday

අධිකරණ තීන්දුවලට ගරු කරනවා – නාමල් කියයි

Admin

සුවිශේෂී බළකාය ගෙන ඒමට ජනපති තීරණය කරයි

colombotoday

නුවරඑළිය කන්තෝරුව ලියුම් බෙදන්නයි මුද්දර බෙදන්නයි විතරයි

Admin

හොර රහසේම රට පුරා පාන් බනිස් ගණන් උස්සයි

colombotoday

උතුරට සිංහලයන් එපා.. පදිංචිකිරීම්වලට මා තරයේ විරුද්ධයි – විග්නේෂ්වරන් කෝප වෙයි

colombotoday